ඔබේ ආයතන තුළ ශත්තිමත් 5S විගණන කණ්ඩායම් නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම හා නිපුණතාව ලබාදීම සඳහා 5S විගණනය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් 5S විගණක නිලධාරින් පුහුණු කිරීමේ තෙදිනක විශේෂ පුහුණු වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කෙරේ.
මෙම පුහුණු වැඩසටහන 2023 දෙසැම්බර් 6,7 සහ 8 දිනයන්හීදි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේදි පැවැත්වේ
පුහුණු වැඩසටහන මගින්...
ඔබේ ආයතනය තුළත් 5S විගණන කණ්ඩායමක් ස්ථාපිත කර ගැනීමට මෙම පුහුණු වැඩසටහන සඳහා පහත සබැඳිය මගින් අදම අයදුම් කරන්න.
https://forms.gle/LY69FS5L8a7ULn2WA
සැ.යු.: ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම පුහුණු වැඩසටහන පැවැත්වෙන බැවින් සීමිත සංඛ්‍යාවක් පමණක් සහභාගි කරගනු ලැබේ. මුලින් අයදුම් කරන ආයතන/ නිලධාරින් හට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
Applications are called from suitably qualified officers of Grade I of Sri Lanka Administrative Service for the post of Director (Grade I).
Applicants must forward duly filled curriculum vitae in the format attached here on or before 20.09.2023 to Secretary, Ministry of Labour and Foreign Employment, 6th Floor, Mehewara Piyesa, Narahenpita.
Content | Sinhala | English | Tamil |
Cover Letter | |||
Instructions and application formats |