
රාජ්‍ය අංශයේ ඔබට මහඟු අවස්ථාවක්!
♦️තවත් සීමිත පිරිසක් සඳහා පමණක් අවස්ථාව ඇත♦️
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය අංශය සඳහා වන ජාතික සහතික පත්‍ර පාඨමාලාවක් රාජ්‍ය අංශයේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා නොමිලේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. APO manual on Public - Sector Productivity පාදක කරගනිමින් සැකසු මෙම පාඨමාලාව තුළින් රාජ්‍ය අංශයේ ඵලදායිතා වර්ධනය පිළිබඳ ඉතා ක්‍රමානුකූල හා පුළුල් දැනුමක් ලබාදීමට අපේක්ෂා කෙරේ. රු 30,000/= වටිනා මෙම පාඨමාලාව සඳහා රාජ්‍ය අංශයේ සේවයේ නියුතු ඔබට රුපියල් 4000/= ක ගාස්තුවක් ගෙවා ලියා පදිංචි විය හැකිය. තවත් සීමිත පිරිසක් සඳහා පමණක් ලියාපදිංචි වීමේ අවස්ථාව ඇති බැවින් පහත සබැඳිය ඔස්සේ නොපමාව ලියාපදිංචි වන්න.
( මෙම පාඨමාලාව මොඩියුල 11කින් සමන්විත වන අතර එම මොඩියුල ඒකක 43 ක් යටතේ ආවරණය කෙරේ )
https://forms.gle/VAftekfTngndSzGn8