රජය විසින් දියත් කරන ලද Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ඵලදායිමත් වූ නව වසරක සමාරම්භය සටහන් කරමින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය තම රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
මෙහිදී පසුගිය වර්ෂයේදී වඩාත් සඵලදායි වූ අන්දමින් තම
රාජකාරී කටයුතු සිදුකරන ලද නිලධාරින් ඇගයීමද සිදු විය.
