කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මාර්ගෝපදේශනය යටතේ පවත්වනු ලබන GLOCAL FAIR - 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-05-17 හා 2024-05-18 යන දෙදින පුරා නුවරඑළිය සිනෙසිටා ක්රීඩාංගනයේදී පැවැත් වේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් වීම සඳහා ප්රදර්ශන භූමියේ කුටි අංක 86 මගින් සිදුකරන ලදී

 

Glocal_NEliya.png