කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ මාරගෝපදේශ යටතේ පවත්වනු ලබන GLOCAL FAIR 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-03-09 හා 2024-03-10 යන දෙදින පුරා කුරුණෑගල වැහැර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් වීම සදහා ප්‍රදරශන භූමියේ කුටි අංක 14 වෙත කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබත් පිවිසෙන්න...