ඔබේ ආයතනයටත් 5S සහතිකකරණ ප්රමිති සහතිකය ලබා ගැනීමේ මහගු අවස්ථාවක්...
අදම අයදුම් කරන්න.. මෙම වටිනා අවස්ථාව මග නොහරින්න...
5S ප්රමිතිය පවත්වාගනිමින් ගුණාත්මක වැඩපරිසරයක් නිර්මාණය කිරීම හරහා..
 
• භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කිරීම
භාණ්ඩ හා සේවාවන්ගේ ගුණාත්මකබව වර්ධනය කිරීම
• නාස්තීන් අවම කිරීම මගින් අනවශ්ය වියදම් වලක්වා ගැනීම
• භාණ්ඩ හා සේවාවන් ලබාදීමේ ඇතිවන ප්රමාදතා වලක්වා ගැනීම
• සුරක්ෂිත වැඩපරිසරයක් නිර්මාණය කිරීම
• සේවක අභිප්රේරණය ඉහළ නැංවීම
• පාරිභෝගික ආකර්ෂණය
• ආයතනික කීර්ති නාමය වර්ධනය
 
වැනි ආයතනික වාසි රැසක් ඔබේ ආයතනයටත්...
 
මේ සඳහා රාජ්ය ආයතනයක් මගින් ලබාදෙන එකම ප්රමිති සහතිකය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්රියාත්මක කරනු ලබන 5S සහතිකකරණයයි.
ඔබේ ආයතනය,
• රාජ්ය ආයතනයක් ( සම්පූර්ණ ආයතනයම හෝ අංශ ලෙස)
• අර්ධ රාජ්ය ආයතනයක් ( සම්පූර්ණ ආයතනයම හෝ අංශ ලෙස)
• පෞද්ගලික ආයතනයක් ( සම්පූර්ණ ආයතනයම හෝ අංශ ලෙස)
අධ්යාපන අංශයේ:
• පෙර පාසලක්
• පාසලක්
වැනි කුමන ආයතනයක් වුවත්...
 
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ 5S සහතිකකරණ වැඩසටහන යටතේ ප්රමිතිගත කර ගැනීම සඳහා පහත සබැඳිය ඔස්සේ අදම අයදුම් කරන්න.
 
 
5S CERTIFICATION 3