ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය අංශය සඳහා වන උසස් සහතික පත්‍ර පාඨමාලාවක් රාජ්‍ය අංශයේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා නොමිලේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. APO manual on Public - Sector Productivity ග්‍රන්ථය පාදක කරගනිමින් සැකසු මෙම පාඨමාලාව තුළින් රාජ්‍ය අංශයේ ඵලදායිතා වර්ධනය පිළිබඳ ඉතා ක්‍රමානුකූල හා පුළුල් දැනුමක් ලබාදීමට අපේක්ෂා කෙරේ. රු 30,000/= වටිනා මෙම පාඨමාලාව සඳහා රාජ්‍ය අංශයේ සේවයේ නියුතු ඔබට රුපියල් 2500/= ක ගාස්තුවක් ගෙවා ලියා පදිංචි විය හැකිය. සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් 2023 ජූලි 28 දිනට පෙර පහත සබැඳිය ඔස්සේ නොපමාව ලියාපදිංචි වන්න.
https://forms.gle/PnfxXD5kY9cVibKs7