ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් නොමිලේ පවත්වන දෙවන මාර්ගගත සැසිය "How We Changed Process, People and Organization" පිළිබඳ හැඳින්වීමක් 2023 ජුලි 11 දින පෙ.ව. 10.00-12.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සැසියේ මූලික අවධානය ඵලදායිතා ප්රවර්ධනය සඳහා "නායකත්වයේ කතාව" (THE STORY OF LEADERSHIP) සංකල්පයට යොමුවන අතර, සම්පත්දායිකාව ලෙස කුන්ඩසාලේ ප්රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ප්රාදේශීය ලේකම්, සමන්ති .ඩී. නාගහතැන්න මහත්මිය සහභාගි වේ. මෙම සැසියට පහත ගූගල් පෝරමය (Google Forms) හරහා ලියාපදිංචි වී webinar හා සම්බන්ධ වන්න.