ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් New Dimensions of Productivity Concepts (ඵලදායිතා සංකල්පයේ නව මානයන්) පිළිබඳ නොමිලේ මාර්ගගත සැසියක් සංවිධානය කරනු ලබන අතර, එය 2023 ජුනි 27 දින පෙ.ව. 10.00-12.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සැසිය ක්ෂේත්රයේ ප්රවීනයකු වන සංඛ ලක්ෂිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවනු ලැබේ. මෙම සැසියේ අරමුණ තරඟකාරි ලොවට ගැලපෙන පරිදි ඵලදායිතා සංකල්පවල සිදු වූ නවීන වෙනස්කම් පිළිබඳ දැනුම සහ අවබෝධය ලබාදීමයි. ඵලදායිතා සංකල්පයේ නව මානයන් ගවේෂණය සඳහා පහත ගූගල් පෝරමය (Google Forms) හරහා ලියාපදිංචි වී මෙම webinar හා සම්බන්ධ වන්න.
 
 
347384114 305035271855151 5135681625536748601 n