කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මාර්ගෝපදේශනය යටතේ පවත්වනු ලබන GLOCAL FAIR - 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-05-10 හා 2024-05-11 යන දෙදින පුරා අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්රීඩාංගනයේදි පැවැත්විනි. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම සදහා ප්රදර්ශන භූමියේ කුටි අංක 49 මගින් සිදුකරන ලදී.

 

Glocal_Hambantota.jpg