5S සහතිකකරණය සඳහා සුදුසුකම් ලැබූ ලංකා බැංකුවේ තංගල්ල ශාඛාව සඳහා සහතික පත් ප්‍රදානෝත්සවය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2019 පෙබරවාරි 18 වන දින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. 5S  සහතිකකරණයෙන්  පිදුම් ලැබූ ලංකා බැංකුවේ ප්‍රථම ශාකාව තංගල්ල ශාකාවයි.

18022020