5S  සහතිකකරණය සඳහා සුදුසුකම් ලැබූ ආයතන 7 ක් සඳහා සහතික පත් ප්‍රදානෝත්සවය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2019 දෙසැම්බර් 19 දින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලය - ගම්පහ , තැපැල් කාර්යාලය - කන්දේගෙදර , නාවික රෝහල - වැලිසර ,වකෝල් ටයිමෙක්ස් ගාර්මන්ට්ස් පුද්. සමාගම - වතුපිටිවල, රන්මල් පෙර පාසල - කඩවත,  ප්‍රාදේශීය රසායනාගාරය - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය - මීගමුව, ප්‍රාදේශීය රසායනාගාරය -  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය - බණ්ඩාරවෙල යන ආයතන 5S සහතිකකරණයෙන් පිදුම් ලැබීය.

DSC02227

DSC02225

DSC02223

DSC02218

DSC02229