2019.12.13 වන දින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේදී ඵලදායිතා සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරූ සාමය හා රාජ්‍ය ආරක්ෂක උසස් නිළධාරීන් සඳහා සහ මුලික ඵලදායිතා සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරූ ඉදිකිරීම් අංශයේ නිළධාරීන් සදහා ඵලදායිතා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්විය.

IMG 3596   DSC02165

DSC02159 1