සෞඛ්‍ය අංශයේ 2019 වර්ෂය සඳහා උපදේශන  සේවා ලබාදුන් රෝහල්,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල,පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය,හෙද විදුහල් ආදී ආයතන 15ක ඵලදායිතා ගමනෙහි ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමේ අරමුණින් එම ආයතනයන්හි තෝරාගත් නිලධාරීන් 40 දෙනෙකු සඳහා පවත්වන ලද “පුහුණුකරුවන් පුහුණු කිරීමේ”වැඩසටහනේ දෙවන අදියර 2019 දෙසැම්බර් මස 03,04,06,09 හා 13 යන දිනයන්හිදී  ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

IMG20191213130012