tenor

We, as the National Productivity Secretariat, highly appreciate your support in joining the Productivity Awards 2020 to enhance national productivity despite the various challenges posed by the Covid epidemic. You can get the results obtained by the institutions through this link and National Productivity Secretariat congratulate all of you who have achieved these achievements.

කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද විවිධ අභියෝග නොතකමින් ජාතික ඵලදායිතාව ඉහළ නංවනු වස්, ඵලදායිතා සම්මාන 2020 තරගාවලිය සඳහා එක් වෙමින් ඔබ දැක්වූ සහයෝගය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ලෙස ඉතා අගය කොට සලකන්නෙමු. ඔබ ආයතන විසින් ලබා ගත් ප්‍රතිඵල මෙම දිගුව ඔස්සේ ලබා ගත හැකි අතර මෙකී ජයග්‍රහණ ලබාගත් ඔබ සැමට ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සුභාශිංශන පිරිනමමු.

 

 

npa2020