කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ  මාරගෝපදේශ යටතේ පවත්වනු ලබන Glocal Fair 2024 වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2024-03-16 හා 2024-03-17 යන දෙදින පුරා පොළොන්නරුව ජාතික ක්රීඩාංගණයේදී පැවැත්විනි. ජාතික ඵලදායිතා ලේකම් කාරයාලය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම ප්රදර්ශන භූමියේ කුටි අංක 37 මගින් සිදුකරන ලදී.