ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්රියාත්මක කරනු ලබන 5S සහතිකකරණ වැඩසටහන යටතේ සහතිකකරණයට ලක්වූ රාජ්ය දැව සංස්ථාවේ මහනුවර ප්රාදේශිය කාර්යාලය සඳහා අදාල සහතිකපත්රය ප්රදානය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිරංජ එස්. ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් 2024 මාරතු 7 වැනි දින එම කාර්යාල පරිශ්රයේදි සිදු කෙරිණ.
රාජ්ය දැව සංස්ථා මහනුවර ප්රාදේශිය කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලය මෙන්ම මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා කුණ්ඩසාල ප්රාදේශිය ලේකම් කාර්යාලයේ ඵලදායිතා සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගිවූහ.