Programs

Kaizen

2015  වර්ෂය  සදහා  කයිසෙන්  ව්‍යවසායකයෝ  ජාතික  වැඩසටහනේ  පරමාර්ථය  වන්නේ  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්තකරුවන්  ඵලදායිතාවයෙන්  සවිබල  ගැන්වීමයි.  මේ  සදහා  ඉලක්කගත  කණ්ඩායම  ලෙස  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්ත  කරුවන්  (නිෂ්පාදන  හා  සේවා*  පෙන්වා  හැක. රටක  ආර්ථික  සංවර්ධනයේ  නියමුවා  වන්නේ  පෞද්ගලික  ව්‍යාපාර  අංශයයිග  එමෙන්ම  රටක  ආර්ථිකයට  වැඩි  දායකත්වයක්  සපයන්නේද  මෙම  කුඩා  හා  මධ්‍ය  පරිමාන  ව්‍යාපාර  වේ.  මහා  පරිමාණ  ව්‍යාපාර  නවීකරණය  හා  ඵලදායිතා…
Read more...